1st Step...  

Posted


අපිට අමතක වෙලා යන පරණ දෙවල් ලියල තියන්න කියල මම මෙක ඔන්න අද අරිනව.. හුගක් දෙවල් අමතක වෙලා ගිහිල්ල. කස්ටිය බලවි ඉතිහසය අයෙ ලියන්න යනවද කියල මෙ ලියන්නෙ මගෙ ඉතිහාසය මට නම් එක ඉත රසවත් දෙයක් උනාට බලන අයට නම් චාටර් කලයක් වෙවි.

ඒත් මතක් වෙන වෙන විදියට අපි කොලු කාලෙ කරපු දහදුර වැඩ, හොද වැඩ එකතු කරන්න බලන්න ඔන..

කට්ටියකට දහදුරා වැඩ උනාට මටනම් එවා බොහොම රසවත් වගෙම අත්දැකීම් ගොඩක් ලබාදීපු රාජකාරි.

මෙහෙම ලියල ඉවර කරන්න බැරි තරමට අපි ලොකෙ කාපු උදවිය.. මෙකෙ කොටන එක තමයි එපාවෙන සිද්ධිය..

සැලකිය යුතුයි..:
1. මෙහි සදහන් දෑනිසා කගෙ හරි හිත් රිදීමක් සිදුවේනම් මාගේ බලවත් කණගාටුව.. මොකද අපේ ඉතිහසෙ ලාවට අප්සට්.. සමහර අය කියාවි එක අශීලාචාර වැඩී කියල.. මොළේ කොච්චර එපා කිව්වත් Heart එක කිව්වෙ කරපාන් කියල...

2.මේවා කිසි දෙයක් අත්හදා බලල පස්සට පසුතෙවිලි වෙන එක ගැන මම වග කියන්නෙ නැහැ. මොලේ ලාවට හරි තියෙනවනම් මෙව කරල ගැලවෙන්නත් පුලුවන්..


http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
.. :D

This entry was posted on Monday, April 11, 2011 at Monday, April 11, 2011 . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment